background-image

A/L Combined Maths විධිමත්ව ජයගන්න

Combined Maths මුල සිටම සරලව ඉගෙනගෙන, සරසවි හීනය දකින්න අදම අපිත් එක්ක එකතු වෙන්න.

සරසවි හීනයට යන පාර

සාමාන්‍ය Pass එකකට එහා ගිය, විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා නිවැරදි අඩිතාලම.

Syllabus එක කලින්ම ඉවරයි

විභාගයට මාස කිහිපයකට කලින් සම්පූර්ණ Theory ඉවර කරලා Revision පටන් ගන්නවා.

පූර්ණ නිබන්ධන කට්ටල

සෑම පාඩමකටම අදාළ නිබන්ධන කට්ටල පිළිවෙළකට ගෙදරටම ගෙන්වා ගන්න.

සුවිශේෂී කෙටි ක්‍රම

සංකීර්ණ ගැටලු ඉතා වේගයෙන් සහ නිවැරදිව විසඳන රටාවන් ඉගෙන ගන්න.

සජීවීව ගැටලු විසඳීම

ඕනෑම වෙලාවක ගැටලු යොමු කරලා නිවැරදි පැහැදිලි කිරීම් ලබාගන්න.

Smart Learning Hub

Online Classes

දිවයිනේ කොහේ හිටියත් සජීවීව හෝ පටිගත කළ දේශන (LMS) හරහා විෂය කරුණු හරියටම ඉගෙන ගන්න.

2026 A/L Combined Maths Paper Class
Online

2026 A/L Combined Maths Paper Class

2026 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2026 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

Schedule
Wednesday2:30 PM 5:30 PM
View Details
2028 A/L Combined Maths Theory
Online

2028 A/L Combined Maths Theory

2028 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2028 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

Schedule
Saturday7:30 PM 10:30 PM
View Details
2026 A/L Combined Maths Revision
Online

2026 A/L Combined Maths Revision

2026 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2028 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

Schedule
Wednesday8:00 AM 2:00 PM
View Details
2027 A/L Combined Maths Theory
Online

2027 A/L Combined Maths Theory

2027 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2027 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

Schedule
Sunday7:30 PM 10:30 PM
View Details

Smart Learning Experience

නවීන තාක්ෂණයෙන් අලුත්ම Digital අත්දැකීමක්.

නිවසේ සිටම සරසවි හීනය ජයගන්න දක්ෂතම සිසුන් අතරට එක්වන්න.

සජීවී Zoom දේශන

ඕනෑම ගැටලුවක් එසැනින් අහලා විසඳා ගැනීමේ හැකියාව.

නිබන්ධන ගෙදරටම

නිබන්ධන කට්ටල Courier මගින් නිවසටම.

පටිගත කළ දේශන (LMS)

මගහැරුණු කොටස් නැවත නැරඹීමේ පහසුව.

Physical Classes

පන්තියටම ඇවිත් ඉගෙන ගන්න

අපේ පන්තියේ Theory, Revision සහ Paper Class දැන් සමීප නගරයකින් සම්බන්ධ වෙන්න.

නිට්රෝමා - මහනුවර

Kandy
2026 A/L Combined Maths Revision
Physical

2026 A/L Combined Maths Revision

2026 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්.

Schedule
Wednesday8:00 AM 2:00 PM
View Details
2026 A/L Combined Maths Revision - Paper Class
Physical

2026 A/L Combined Maths Revision - Paper Class

2026 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්.

Schedule
Wednesday2:30 PM 5:30 PM
View Details
2027 A/L Combined Maths Theory
Physical

2027 A/L Combined Maths Theory

2027 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්.

Schedule
Thursday2:00 PM 5:30 PM
View Details
2028 A/L Combined Maths Theory
Physical

2028 A/L Combined Maths Theory

2028 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්.

Schedule
Tuesday2:00 PM 5:30 PM
View Details

විෂන් - කෑගල්ල

Kegalle
2026 A/L Combined Maths Revision
Physical

2026 A/L Combined Maths Revision

2026 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2026 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

Schedule
Tuesday8:00 AM 2:00 PM
View Details
2026 A/L Combined Maths Paper Class
Physical

2026 A/L Combined Maths Paper Class

2026 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2028 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

Schedule
Wednesday2:30 PM 5:30 PM
View Details
2028 A/L Combined Maths Theory
Physical

2028 A/L Combined Maths Theory

2028 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2028 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

Schedule
Tuesday2:00 PM 5:30 PM
View Details

Wisemo - කුණ්ඩසාලේ

Kundasale
2027 A/L Combined Maths Theory
Physical

2027 A/L Combined Maths Theory

2027 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2027 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

Schedule
Monday2:30 PM 5:30 PM
View Details
2028 A/L Combined Maths Theory
Physical

2028 A/L Combined Maths Theory

2028 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2028 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

Schedule
Thursday9:00 AM 12:00 PM
View Details

ගතික - කුරුණෑගල

Kurunegala
2028 A/L Combined Maths Theory
Physical

2028 A/L Combined Maths Theory

2028 උසස් පෙළ Combined Maths සඳහා විශේෂයෙන් සකස් කරන ලද මෙම theory class එකෙහිදී Pure Maths සහ Applied Maths ඉගෙනගන්න පුළුවන්. Past paper patterns, exam-focused explanations සහ structured notes එක්ක 2028 A/L exam එකට confident විදිහට මුහුණ දෙන්න සූදානම් වෙමු.

Schedule
Sunday8:00 AM 12:00 AM
View Details

Roadmap to Excellence

සාර්ථකත්වයේ පියවර

සංයුක්ත ගණිතයේ දක්ෂයෙක් වෙන්න අපි සකස් කරපු නිවැරදිම ක්‍රියාවලිය.

Step 01

පදනම ශක්තිමත් කරගමු

Combined Maths වල මූලධර්ම සහ සිද්ධාන්ත පියවරෙන් පියවර සරලව අවබෝධ කරගැනීම.

Step 02

ගැටලු විසඳීමේ අභ්‍යාස

විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර හරහා ප්‍රායෝගිකව ගැටලු විසඳීමේ දැනුම දියුණු කරගැනීම.

Step 03

කෙටි ක්‍රම සහ පුනරීක්ෂණ

සම්පූර්ණ විෂය නිර්දේශය නැවත ආවරණය කරමින් සංකීර්ණ ගැටලු වේගවත්ව විසඳන්න හුරුවීම.

Step 04

සරසවි හීනය සැබෑ කරමු

මනා ආත්ම විශ්වාසයකින් විභාගයට මුහුණ දී සරසවි හීනය ජයගැනීම.

Compare & decide

සාම්ප්‍රදායික විදියද? නැත්නම් Smart විදියද?

Combined Maths කියන්නේ කටපාඩම් කරන විෂයයක් නෙවෙයි. විෂය කරුණු හරියටම ඉගෙනගෙන සරසවි හීනය ජයගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න.

TRADITIONAL WAY

අනෙකුත් පන්ති

  • ශිෂ්‍යයාගේ ප්‍රගතිය පිළිබඳ අවධානයක් නොමැති වීම
  • අක්‍රමවත් සහ පැහැදිලි නොවන කෙටි සටහන්
  • සංකීර්ණ ගැටලු විසඳීමට පැහැදිලි ක්‍රමවේදයක් නොමැති වීම
  • විෂය නිර්දේශය අවසන් කිරීමට නිසි සැලැස්මක් නොමැති වීම
THE SMART WAY

අපේ පන්තිය

  • සෑම සිසුවෙකුගේම දුර්වලතා හඳුනාගෙන නිසි මගපෙන්වීම
  • ඉහළ ප්‍රමිතියෙන් යුත් මුද්‍රිත නිබන්ධන සහ කෙටි ක්‍රම
  • ඕනෑම සංකීර්ණ ගැටලුවක් සරලව විසඳන විශේෂ රටාව
  • විභාගයට පෙර විෂය නිර්දේශය අවසන් කර පුනරීක්ෂණ ඇරඹීම

Academic Excellence

අපේ පන්තියේ සුවිශේෂී ප්‍රවේශය

උසස් අධ්‍යයන සුදුසුකම් සහිත ගුරුවරයෙක්, තාර්කික ඉගැන්වීම් රටාව සහ සරසවි සිහිනය ජයගැනීමට අවශ්‍ය නිවැරදිම මගපෙන්වීම.

01
ACADEMIC

ප්‍රවීණ අධ්‍යයන පසුබිම

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු (Undergraduate) ලෙස, යාවත්කාලීන වන නවීන විෂය දැනුම එලෙසම ඔබට.

BSc in Double Maths and StatisticsDegree (UG)
University of PeradeniyaUniversity
02
SUCCESS

ප්‍රතිඵල මගින් තහවුරු කළ සාර්ථකත්වය

සරසවි පීඨ කරා පිවිසීමට අවශ්‍ය නිවැරදිම අඩිතාලම සකස් කර දුන් ප්‍රමුඛතම පන්තිය.

Engineering AccessHigher Education
Leading ResultsGoal
03
LOGIC

ප්‍රායෝගික ක්‍රමවේද

විශේෂිත රටාවන් සහ කෙටි ක්‍රම, නවීන තාක්ෂණය මුසු වූ Smart ඉගෙනුම් පද්ධතියක් ඔස්සේ ප්‍රගුණ කරන්න.

Logic BasedMethodology
Smart LMSTechnology

Voice of Success

අපේ පන්තිය ගැන
සිසුන්ගේ අදහස්.

පන්තිය ගැන අපේ සිසුන්ගෙන්ම අහලා දැනගන්න.

"
සර්ගේ class එකනම් ගොඩක් හොඳයි.විනෝදයෙන් ඉගෙනගන්නවා අපි. කියලා දෙන දේවලුත් හොඳට තේරෙනවා.ඒක නිසා අනිත් classes වලට වඩා උනන්දුවෙන් Maths Class එකට එනවා. මට නම් class එක ගොඩාක් හොඳයි.
T
Tharuni Lankani

Mahamaya College Kandy

"
Ushan sir කියන්නේ අපේ Gen එකත් එක්ක හොඳටම ගැලපිලා යන කෙනෙක් නිසා අපිට තියෙන ප්‍රශ්න , අපිට දේවල් ඉගෙනගද්දි මතුවෙන ප්‍රශ්න ගැන sirට හොඳ අවබෝධයක් තියෙනවා.Sir ta විෂය පථයේ ඕනෑම ප්‍රශ්නයක් සරලව අපිට තේරෙන විදියට කියලා දෙන්න පුලුවන් නිසා sir එක්ක වැඩ කරන් යන්න ලේසී වගේම ආසා හිතෙනවා.කලින් ඉගෙනගෙන බොරුවට කටපාඩම් කරපු ගොඩාක් දේවල් sirගෙ pattern එක්ක් logically නියම විදියග හිතන විදිය හරියටම ඔළුවට යනවා.
M
Mohommed Muaad

St.Sylvester's College Kandy

"
සර්ගේ පන්තිය හරිම හොඳයි.කියලා දෙන දේවල් හොඳට තේරෙනවා .සර් විහිලු කරකර උගන්නනවාට ආසයි. ආසාවෙන්ම ඉගෙන ගන්න එන පන්තිය මේක. උනන්දුවෙන් maths ඉගෙනගන්න අයට හොඳ පන්තියක්.
T
Thumalya Piyathilaka

Girls High School Kandy Kandy

"
Clz එකේ උගන්නන දේ තේරෙන්නත් උගන්නලා පස්සේ ගෙදරදී හදන්න ගනං ගොඩාක් දෙන හින්දා theory අමතක වෙන් නෑ. ගොඩක් ගනං හදන හින්දා ගනං හදන ක්‍රම ගොඩක් අහුවෙනවා.ඒකහින්දා මොන වගේ පේපර් එකක් ආවත් අපි හදපු ගනං වලින් පිට ගනං එන්නැති නිසා ලකුණු වැඩියෙන් ගන්න පුලුවන්. ඕනම වෙලාවක ඕනම දෙයක් සර්ගෙන් අහගන්න පුලුවන් හින්දා ප්‍රශ්න ඇත්තෙත් නෑ. Exam පේපරයක් දුන්නාම තමයි තේරෙන්නේ අපි හදපු ගණනුයි අතර වෙනස මොකද්ද කියලා.Exam පේපර් එකේ ගනං ගොඩාක් ලේසී අපි clz එකේ හදපු ගනං වලට වඩා.ඒ නිසා ක්ලාස් එක ගොඩාක් හොඳයි.
A
Anuhas Themiya

Vidyartha College Kandy

"
ඇත්තටම සර් ගොඩක් හොඳට උගන්නනවා . කියලා දෙන දේවල් ගොඩාක් පැහැදිලියි. එකම ජාතියේ ගණන් විතරක් නැතුව එක එක විදියේ ගණන් ගොඩාක් හදන හින්දා තවත් හොඳට පැහැදිලි වෙනවා. සර් උගන්නන විදිය නිසා දිගටම ආසාවෙන් වැඩකරන් යන්න පුලුවන්.
W
Warsha Wijesooriya

Pushpadhana Girls College Kandy

"
මං සර්ගේ clz එකට join උනේ ඇත්තටම second shy කරද්දි මං තව clz experience කරල තියෙනව ඇත්තටම සර් උගන්නන එක හොදටම තේරෙනව මං first shy කරද්දි ත්‍රිකෝනමිතිය, නයාස කරල තිබුනට ඒවගේ ගනන් හදන්න ලේසි tricks දැනගෙන හිටියෙ නෑ හෙන අමාරුවෙන් ත්‍රිකෝනමිතිය කරේ පංතියෙ ගනන් 10 දුන්නොත් ඒ ඔක්කොම අපි හැදුවට පස්සෙ පැහැදිලි කරනව එකක්වත් අතාරින්නෙ නෑ ලොකූ busy clz එකක් නෙමේ ඉන්න හැමෝම ගැන ලගට ගිහින් තනි තනිව කියල් දෙනව බැරි ඒව උත්තර check කරනව දන්නෙ නැති ඕනිම දෙයක් කියල දෙනව අනිවාරෙන් සර් දවසක maths වල leading level එකට එයි.
P
Praneeth Randunu

Kingswood College Kandy

"
සංකීර්ණ සිද්ධාන්ත පවා ගොඩාක් හොඳට තේරෙන්න කියලා දෙනවා.පාඩමක එක කොටසක් ඉවර වුනාම,ඒ කොටසින් ප්‍රශ්න කරලා ඉගෙනගත්ත Theory භාවිතා කරන විදියත් කියලා දෙනවා.අපිව අමාරු ප්‍රශ්න තිබුනොත් සට්ගියෙන් සතිය අපිට ඒ ගණන් පුලුවන් වෙනකම්ම හදවනවා. ඇත්තටම ගොඩක් හොඳට තේරෙන්න උගන්වන ගුරුවරයෙක්.
L
Lakshitha Herath

St.Sylvester's College Kandy

"
Sir ඉගැන්වීමේ විදිය පැහැදිලි, සරල, step-by-step. සංකීර්ණ මාතෘකා සරල examples වලින් සහ exercises මගින් පහසුවෙන් තේරුම් ගත හැකි වුණා. ඒකෙන් ගැටලු විසදීමේ හැකියාවත්, ගැටලුව සැලසුම් කර ගැනීමත් යන skills දෙකම වැඩි දියුණු උනා. Sir queries patiently handle කරන විදියත්, encouragement එකත් හොඳයි. Difficult topics explain කරන විදියෙන් confidence එකත් ලැබුණා. මම පංතියෙන් ඉගෙනගන්න එක සතුටින් වුණා වගේම exams වලටත් හොඳ marks ලැබුණා. Thank you sir!
C
Charith Pansilu

Future of Success

සරසවි හීනයට
අදම පියවරක් ගමුද?

කිසිම පාඩමක් මගනොහැර, පිළිවෙළට සිද්ධාන්ත ආවරණය කරලා විභාගය සඳහා නිවැරදි පුහුණුවක් ලබාගන්න. සාර්ථකත්වයේ ගමන අදම අපේ පන්තියෙන් පටන් ගන්න.

ලියාපදිංචි ගාස්තු නැත·නිබන්ධන ගෙදරටම·පටිගත කළ දේශන (LMS)

FAQ

නිතර අසන ප්‍රශ්න

අපේ ඉගැන්වීම් රටාව සහ පන්ති පටිපාටිය ගැන නිතර අසන ගැටලු වලට පිළිතුරු මෙන්න.

Contact us

අපිව
සම්බන්ධ
කරගන්න

ඕනෑම ගැටලුවක් අපට කියන්න. අපි ඉක්මනින් සහාය ලබා දෙන්නම්.

Send a Message